

සමහර වෙලාවට අපේ දොස්තර මහත්තයා කියනවා, "ඔයාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය ටිකක් අඩු වෙලා, අපි මේ ගැන අවධානයෙන් ඉමු" කියලා. එහෙම වෙලාවට අපේ හිතට පොඩි බයක් එනවා නේද? විශේෂයෙන්ම "ඩයලයිසිස් (Dialysis) කරන්න වෙයිද?" කියන ප්‍රශ්නය හිතේ කොහේ හරි තැනක මතුවෙනවා. ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට තියෙන බයක්. https://nirogilanka.com/kidney-dialysis/
Labels:
comment here