

මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක හරිම මහන්සියි වගේ දැනෙනවා නේද? ටිකක් අව්වේ ගියත්, ව්‍යායාම කළත් හොඳටම දාඩිය දාලා ඇඟට පණ නැති වෙනවා. අපි බොන වතුර ප්‍රමාණයට වඩා වැඩිපුර දහඩිය, මුත්‍රා විදියට හරි, එහෙමත් නැත්නම් වමනය, බඩයාම වගේ තත්ත්වයකදී හරි ඇඟෙන් වතුර පිටවුණාම ඇතිවෙන මේ තත්ත්වයට තමයි අපි විජලනය, එහෙමත් https://nirogilanka.com/prevent-dehydration/
Labels:
comment here