PNH කියන මේ දුර්ලභ ලේ රෝගය ගැන අපි කතා කරමු (Paroxysmal Nocturnal Hemoglobinuria)
අපේ අතරේ බොහොම සුලබව දකින්න ලැබෙන රෝග වගේම, හරිම කලාතුරකින්, ඒ කියන්නේ ගොඩක් අඩුවෙන් දකින්න ලැබෙන රෝගත් තියෙනවා. සමහරවිට ඔබ ඒ වගේ රෝගයක් ගැන අහලවත් නැතුව ඇති. අද අපි කතා කරන්න යන්නෙත් ඒ වගේ ඉතාම දුර්ලභ ගණයේ, ඒත් හරියට කළමනාකරණය කරගැනීම වැදගත් වෙන ලේ වලට සම්බන්ධ රෝගී තත්ත්වයක් ගැනයි. https://nirogilanka.com/paroxysmal-nocturnal-hemoglobinuria-pnh/


Labels:



comment here



Copyright © ECG Cases.