

හිතන්නකෝ ඔයාගේ කට ඇතුළේ, විදුරුමස් වල පණුවෝ වගේ සත්තු ජාතියක් ජීවත් වෙනවා කියලා... ඇහෙනකොටත් ඇඟ හිරිවැටෙනවා නේද? මේක තමයි වෛද්‍ය විද්‍යාවේදී මුඛ මයිඇසිස් (Oral Myiasis) කියලා හඳුන්වන හරිම කලාතුරකින් දකින්න ලැබෙන, ඒත් ගොඩක් භයානක වෙන්න පුළුවන් තත්ත්වයක්. https://nirogilanka.com/mouth-larvae-what-to-know/
Labels:
comment here