

අවයව බද්ධ කිරීමේ සැත්කමකින් පස්සේ ලැබෙන ජීවිතය හරියට අලුත් උපතක් වගෙයි. ඒත් මේ අලුත් ජීවිතයත් එක්ක එන අභියෝග කිහිපයකුත් තියෙනවා. සමහරවිට ඔයාට හිතෙනවා ඇති "දැන් මට අලුත් අවයවයක් තියෙනවා, ප්‍රශ්නේ ඉවරයිනේ" කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා ටිකක් සංකීර්ණයි. https://nirogilanka.com/organ-transplants-antirejection-medicines-topic-overview/
Labels:
comment here