

අම්මා කෙනෙක් විදියට ඔයා දන්නවා ඇති, පොඩි දරුවෙක්ට හැදෙන හරිම කරදරකාරී අමාරුවක් තමයි කනේ කැක්කුම කියන්නේ. සමහර වෙලාවට බබා එක දිගට අඬනවා, කන අල්ලනවා, ඒත් හේතුව හොයාගන්න බෑ. ගොඩක් වෙලාවට මේකට හේතුව වෙන්නේ කනේ ආසාදනයක්. https://nirogilanka.com/picture-of-the-ear/
Labels:
comment here