ඔයා කවදාහරි හිතුවද ඔයාගේ ඇටකටු ගැන? ගොඩක් වෙලාවට අපි ඇඟේ ඇටකටු ගැන හිතන්නේ ඒවා හරිම ශක්තිමත්, නොවෙනස් වෙන දේවල් විදිහටනේ. ඒත් ඇත්තම කතාව ඒක නෙවෙයි. අපේ ඇටකටු කියන්නෙත් හරියට අපේ ඇඟේ අනිත් කොටස් වගේම ජීවී පටකයක්. https://nirogilanka.com/24871-osteoblasts-and-osteoclasts/
Labels:
comment here