

අපිට නිතරම හැදෙන "සෙම්ප්‍රතිශ්‍යාව" (common cold) ගැන අපි කවුරුත් දන්නවනේ. ඒත් "ෆ්ලූ" (Flu) කියන්නේ ඊට වඩා ටිකක් සැර, සමහර වෙලාවට භයානක වෙන්න පුළුවන් ලෙඩක්. ඇඟපත රිදෙන එක, තද උණ, කැස්ස එක්ක සමහර වෙලාවට දවස් ගාණක් යනකල් නැගිටගන්නවත් බැරි වෙන්න පුළුවන්. https://nirogilanka.com/fact-sheet-vaccines/
Labels:
comment here