ඔයාගේ ලේ වල පොටෑසියම් (Potassium) මට්ටම ඉහළ ගිහින්ද? මේ භයානක සංකූලතා ගැන දැනුවත් වෙන්න!
ඔයා වාර්ෂිකව කරන ෆුල් රිපෝට් එකේදී (full report) දොස්තර මහත්තයා "පොටෑසියම් ටිකක් වැඩියි" කියලා කියලා තියෙනවද? නැත්නම් කවුරුහරි එහෙම කියනවා අහලා තියෙනවද? පොටෑසියම් කියන්නේ අපේ ඇඟට නැතුවම බැරි පෝෂකයක්. හැබැයි ඉතින් ඕනෑම දෙයක් වගේ, මේකත් ඕනෑවට වඩා වැඩි වුණොත් නම් ටිකක් භයානක වෙන්න පුළුවන්. https://nirogilanka.com/high-potassium-complications/


Labels:



comment here



Copyright © ECG Cases.