

ඔයාගේ බෙල්ලේ ඉස්සරහට වෙන්න තියෙන සමනලයෙක්ගේ හැඩේට තියෙන පුංචි ග්‍රන්ථිය, ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය (Thyroid Gland) ගැන ඔයා අහලා ඇතිනේ. හරියට අපේ ශරීරයේ එන්ජිමක් වගේ තමයි මේක වැඩ කරන්නේ. මේකෙන් අපේ ශරීරයේ හැම සෛලයකටම වගේ වැදගත් වෙන තයිරොයිඩ් හෝමෝන (Thyroid Hormones) නිපදවනවා. https://nirogilanka.com/myxedema-coma/
Labels:
comment here