

ඔයා සමහරවිට පත්තරේ, TV එකේ නැත්නම් අන්තර්ජාලයේ දැකලා ඇති මේ දවස්වල අලුත් වෛරසයක් ගැන කතා වෙනවා. හරියටම අපේ රටේ ඩෙංගු, චිකන්ගුන්යා වගේ රෝග ලක්ෂණ තියෙන මේකට කියන්නේ Oropouche වෛරසය කියලා. දැනට ලංකාවේ නැති වුණත්, පිටරට යන එන අය නිසා මේ වගේ රෝග ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. https://nirogilanka.com/oropouche-virus-disease-2/
Labels:
comment here