Immunologist කියන්නේ කවුද? ඔයාටත් මේ වගේ විශේෂඥ වෛද්‍යවරයෙක්ව අවශ්‍ය වෙයිද?
ඔයාටත් නිතරම කිවිසුම් යනවද? හෙම්බිරිස්සාව හැදුණම ඒක ලේසියෙන් හොඳ වෙන්නෙ නැද්ද? සමහර කෑම වර්ග කෑවම, නැත්නම් මොනවා හරි ඇඟේ ගෑවුණම සම රතු වෙලා, පලු දාලා, දරාගන්න බැරි තරම් කසනවද? මේවායින් එකක් හරි ඔයාටත් අත්දැකීම් ඇති. https://nirogilanka.com/what-is-an-immunologist/


Labels:



comment here



Copyright © ECG Cases.