

අපේ ජීවිතේ එක එක කාල වලදී, හිතට දුකක්, කනස්සල්ලක්, තනිකමක් වගේ හැඟීම් දැනෙන එක සාමාන්‍ය දෙයක්. සමහර වෙලාවට මේ දේවල් දවස් කිහිපයකින් නැතිවෙලා යනවා. ඒත් මේ කනස්සල්ල, දුක, කිසිම දෙයකට උනන්දුවක් නැති ගතිය සති ගණන්, මාස ගණන් දිගටම පවතිනවා නම්, ඒක අපි සරලව හිතන දුකකට වඩා එහා ගිය දෙයක් වෙන්න පුළුවන්. https://nirogilanka.com/depression-triples-risk-dementia-adults-under-age-60/
Labels:
comment here