

ඔයා කවදාහරි හිතලා තියෙනවද ඔයාගේ සමේ පාට, කොණ්ඩෙ පාට, ඇස්වල පාට කොහොමද හැදෙන්නේ කියලා? සමහර අයගේ සම තද පාටයි, සමහර අයගේ ලා පාටයි. සමහරුන්ගේ කොණ්ඩෙ තද කලු පාටයි, තවත් අයගේ දුඹුරු පාටයි. මේ පාටවල් වල වෙනසට හේතුව මොකක්ද? මේ හැමදේකටම වගකියන්න ඕන ප්‍රධානම කෙනා තමයි "මෙලනින්" කියන්නේ. https://nirogilanka.com/what-is-melanin/
Labels:
comment here