ඇඟ ඇතුළේ දත්, කොණ්ඩෙ තියෙන ගෙඩියක්? අපි ටෙරටෝමා (Teratoma) ගැන කතා කරමු!
ඔයා කවදාහරි අහලා තියෙනවද ඇඟ ඇතුළේ හැදෙන, ඇතුළේ කොණ්ඩෙ, දත්, ඇටකටු වගේ දේවල් තියෙන පුදුම විදියේ ගෙඩියක් ගැන? අහන්නත් ටිකක් අමුතුයි නේද? හැබැයි මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්. වෛද්‍ය විද්‍යාවේදී අපි මේවට කියන්නේ ටෙරටෝමා (Teratoma) කියලා. මේ නම ඇහුවම බය වෙන්න එපා. මේවා ගොඩක් වෙලාවට භයානක නැහැ. https://nirogilanka.com/what-is-teratoma/


Labels:



comment here



Copyright © ECG Cases.