කන් ඇසීම අඩු වීම (Hearing Loss) ගැන ඔයා ලැජ්ජාවෙන්ද? මේක ඔයාගේ ජීවිතයට බලපාන විදිහයි, විසඳුම් ගැනයි අපි කතා කරමු.
ඔයා වටේ බලන්නකො. කණ්ණාඩි දාන එක කොච්චර සාමාන්‍ය දෙයක්ද? සමහරු නම් විලාසිතාවටත් කණ්ණාඩි දානවා. ඒත් කන් ඇසීම අඩු වුණාම පාවිච්චි කරන ශ්‍රවණාධාරක (hearing aids) ගැන හිතුවොත්? ඇත්තටම කන් ඇහීම අඩු ගොඩක් අය ඒකට ප්‍රතිකාර ගන්න, එහෙමත් නැත්නම් ශ්‍රවණාධාරකයක් පාවිච්චි කරන්න ටිකක්වත් කැමති නෑ. https://nirogilanka.com/hearing-aids-bring-stigma-for-many/


Labels:



comment here



Copyright © ECG Cases.