CPK ටෙස්ට් එක ගැන ඔයා බය වෙලාද? අපි මේ ගැන සරලව දැනගමු (CPK Enzyme Test)
සමහරවිට ඔයාගේ දොස්තර මහත්තයා ඔයාට CPK කියලා ලේ පරීක්ෂණයක් කරන්න කියලා ඇති. මේ නම ඇහුවම සමහරුන්ට පොඩ්ඩක් බය හිතෙන්න පුළුවන්. "මේ මොන අමුතු ටෙස්ට් එකක්ද?" කියලා හිතෙනවා ඇති. ඒත් කලබල වෙන්න කිසිම හේතුවක් නෑ. මේකෙන් බලන්නේ ඔයාගේ ලේ වල තියෙන විශේෂ එන්සයිම (enzyme) එකක මට්ටමයි. https://nirogilanka.com/what-is-the-cpk-enzyme-test/


Labels:



comment here



Copyright © ECG Cases.