

ඇස් වල ප්‍රශ්නයක් ආවම අපි කාගෙන්ද උදව් ගන්නේ? සමහර වෙලාවට අපිට 'Ophthalmologist', 'Optometrist', 'Optician' වගේ නම් අහන්න ලැබෙනවා. මේ නම් තුනම ටිකක් එක වගේ නිසා ගොඩක් දෙනෙක්ට මේ තුන්දෙනාගේ වෙනස පැටලෙනවා. ඇත්තටම මේ තුන්දෙනා කරන්නේ එකම දේද? නැත්නම් වෙනස් දේවල්ද? මේ වගේ ප්‍රශ්න ඔයාටත් ඇති. https://nirogilanka.com/what-is-ophthalmologist/
Labels:
comment here